බීබීසී සභාපති සමීර් ෂා මහතා BAFTA චිත්රපට සම්මාන උළෙලට සහභාගී වී තිබෙනවා. එම උත්සවයේදී ජෝන් ඩේවිඩ්සන් විසින් ‘N-word’ කියන ජාතිවාදී වචනය කියා තිබෙන අතර එය බීබීසී ඔන් නාලිකාවේ විකාශය වුණා. නමුත් එය වැළැක්වීමට හෝ සංස්කරණය කිරීමට සභාපතිවරයා කිසිදු පියවරක් ගෙන නැහැ. මේ නිසා බීබීසී ආයතනයට දැඩි විවේචන එල්ල වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback