ග්රැමී සම්මාන දහයකට සහ ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් කියන, ජනප්රිය ගායිකාවක් වන බිලී අයිලිෂ්, සිල්වියා ප්ලාත්ගේ ‘The Bell Jar’ නවකතාව ඇසුරින් සිනමාවට නැගෙන්නට යන චිත්රපටයක ප්රධාන චරිතයකට රංගනයෙන් දායක වීමට සාකච්ඡා කරමින් සිටිනවා. මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ‘Women Talking’ වැනි චිත්රපට අධ්යක්ෂණය කළ සාරා පෝලි විසින්. මෙය ඇයගේ රංගන දිවියට ඉතාමත් වැදගත් අවස්ථාවක් වේවි.
📰 Source: Read More

Discussion & Feedback