බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවලින් පෙනෙනවා. ප්‍රහාරයෙන් පසුව තානාපති කාර්යාලය ආසන්නයේ දුම් දමන ආකාරයත් එම වීඩියෝවල දැක්වුණා. මේ සිද්ධිය ගැන තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කරලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback