ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව කියන විදියට ෂෙලී කිට්ටල්සන් කියන මේ මාධ්යවේදිනියව පැහැරගෙන ගියේ ඉරානයෙන් සහයෝගය ලබන කටායිබ් හෙස්බොල්ලා කියන මිලීෂියා කණ්ඩායමකට සම්බන්ධ කෙනෙක්. මේ සිද්ධිය ගැන දැන් ඇමරිකාවෙන් ලොකු විරෝධයක් එල්ල වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback