බැංකොක් නුවරදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දුසිම් ගණනක් තුවාල ලැබුවා. තායි පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ දුම්රිය රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි.
📰 Source: Read More

Discussion & Feedback