බ්ලූස්කයි සමාජ මාධ්‍යයේ අලුතින් හඳුන්වා දුන් Attie නමැති කෘතිම බුද්ධි මෙවලම මේ වන විට බොහෝ පරිශීලකයින්ගේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා. දින කිහිපයක් ඇතුළත බ්ලූස්කයි පරිශීලකයින් 125,000කට අධික පිරිසක් Attieව අවහිර කර ඇති අතර, එයින් පැහැදිලි වන්නේ පරිශීලකයන්ගේ දැඩි විරෝධයයි.
📰 Source: Read More

Discussion & Feedback