එංගලන්තයේ ආරක්ෂක ප්‍රධානියා අනතුරු අඟවන්නේ, බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයන් සහ වැදගත් ආයතන ඔත්තු බැලීමේ මෘදුකාංග ප්‍රහාරවලින් එල්ල විය හැකි තර්ජන තක්සේරු කිරීමේදී අඩු තක්සේරුවක් කරන බවයි. දැනටමත් බොහෝ රටවල රජයන් සතුව ජංගම දුරකථන හැක් කර එහි තොරතුරු ලබාගත හැකි ඔත්තු මෘදුකාංග පවතින බවත් ඔහු පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback