බ්‍රිතාන්‍ය ජෝඩුවක් වන ලින්ඩ්සේ සහ ක්‍රේග් ෆෝර්මන් පසුගිය අවුරුද්දේ යතුරුපැදි සංචාරයක ගිය අවස්ථාවේ ඉරානයේදී අත්අඩංගුවට පත්වෙලා. දැන් ඔවුන්ට අවුරුදු 10ක සිර දඬුවමක් ලැබිලා. එයාලා හිරේ ඉන්න ගොඩක් කල් යන පාටක් තියෙනවා කියලයි දැන් කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback