අද (පෙබරවාරි 25) ඉඳන් බ්‍රිතාන්‍යයට යන රටවල් 85 ක පුරවැසියන්ට එරටට යන්න කලින් ඉලෙක්ට්‍රොනික අවසරයක් (ETA) ගන්න එක අනිවාර්ය කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ගමන් පහසු කිරීම කියලයි කියන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයට නිවාඩුවකට, ව්යාපාරකට හෝ වෙනත් කටයුත්තකට යනවා නම් මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්.
📰 Source: Read More

Discussion & Feedback