ප්රසිද්ධ ගායිකා බ්රිට්නි ස්පියර්ස්ව කැලිෆෝනියාවේදී මත්පැන් පානය කර රිය පැදවූ බවට සැක මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව පසුගිය රාත්රියේ කැලිෆෝනියා අධිවේගී මාර්ග පොලිසිය විසින් නවතා, අත්අඩංගුවට ගෙන තිබෙනවා. TMZ ඇතුළු මාධ්ය වාර්තා කරන ආකාරයට අද උදෑසන 3 ට පමණ ඇයව පොලිස් භාරයට ගෙන තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback