ප්‍රසිද්ධ ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ව බදාදා දින රාත්රියේදී, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 5:30ට පමණ කැලිෆෝනියා අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මත්පැන් පානය කර රිය පැදෙව්වා කියලයි සැක කරන්නේ. මේ සිද්ධිය නිසා රසිකයන් අතර දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback