බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයේ ක්රේග් බ්රැත්වේට් වෙනුවට ගුඩකේෂ් මුනිසාර් ඇතුළත් කර තිබේ. මෙම සංචිතයම මැයි 28 වනදා ආරම්භ වූ ත්රිකෝණාකාර විස්සයි20 තරගාවලියේදී අයර්ලන්තය සහ පාකිස්තානයට එරෙහිව ක්රීඩා කරනු ඇත.
📰 Source: Read More

Discussion & Feedback