නෙට්ෆ්ලික්ස් සහ ස්කයිඩන්ස් ඇනිමේෂන් ආයතනය එක්වෙලා බ්රැඩ් බර්ඩ්ගේ ‘රේ ගන්’ කියන අලුත්ම සජීවිකරණ චිත්රපටය හදනවා. මේකේ කටහඬවල් දෙන්නෙ සැම් රොක්වෙල්, ස්කාර්ලට් ජොහාන්සන් සහ ටොම් වේට්ස් වගේ සුපිරි නළු නිළියන්. චිත්රපටයේ පළමු පෙනුම දැන් එළියට ඇවිත් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback