රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ලබන බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දිවයින පුරා පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතු ඇණහිටීමේ අවදානමක් පවතින අතර, රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී ගැටලු ඇතිවිය හැකියි.
📰 Source: Read More

Discussion & Feedback