බ්රසීල පාර්ලිමේන්තුව විසින් දික්කසාද වන යුවළයන්ට සුරතල් සතුන් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දී තිබෙනවා. මේකෙදි දෙදෙනාටම සුරතලා භාරගැනීමේ අයිතිය ලැබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රීවරු පවසන්නේ මේ වෙනස සුරතල් සතුන් හිමිකරුවන්ගේ ජීවිතවලට කොතරම් වැදගත්ද කියන එක පෙන්වන දෙයක් බවයි.
📰 Source: Read More

Discussion & Feedback