බ්රේකින් බැඩ් කතා මාලාවේ ස්කයිලර්ගේ චරිතය රඟපෑ ඇනා ගන් හට බොහෝ රසිකයන්ගෙන් ලිංග භේදවාදී අදහස් එල්ල වුණා. වෝල්ටර් වයිට්ගේ බිරිඳ ලෙස ඇයව නිරන්තරයෙන්ම විවේචනයට ලක්කළා. ඒ වගේම බ්රයන් ක්රැන්ස්ටන් ඇනා ගන් වෙනුවෙන් පෙනී සිටිමින් රසිකයන්ගේ හැසිරීම්වලට එරෙහිව අදහස් පලකලා.
📰 Source: Read More

Discussion & Feedback