c/Local News • OIO.LK Posted 8 months ago Local News බෆී නළුවා නිකලස් බ්‍රෙන්ඩන් 54 දී මියගිය පුවතක් 90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වූ ‘බෆී ද වැම්පයර් ස්ලේයර්’ හි ‘සැන්ඩර්’ගේ චරිතය රඟපෑ නිකලස් බ්‍රෙන්ඩන් මියගොස් තිබෙනවා. ඔහු මිය යන විට 54 හැවිරිදි වියේ පසුවුණා. රසිකයන් අතර ඔහු බොහොම ජනප්‍රිය චරිතයක් වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback