ඇමරිකානු කාන්තාවක් බෝට්ටුවකින් වැටී මුහුදට ගසාගෙන ගිය පුවතක් සම්බන්ධයෙන් බහමාස් පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා. ඇයගේ සැමියා පොලිසියට පවසා ඇත්තේ සෙනසුරාදා රාත්රියේ ඔවුන්ගේ ඩිංගි බෝට්ටුවෙන් ඇය වැටී මුහුදට ගසාගෙන ගිය බවයි. මේ වන විට ඇයව සොයා මෙහෙයුම් ක්රියාත්මක වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback