c/Local News • OIO.LK Posted 7 months ago Local News බස් එකයි යතුරුපැදියයි ගැටී 14 හැවිරිදි දැරියක් මරුට කුඩා ඔය ප්රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වෙලා. මේ අනතුර සිද්ධවෙලා තියෙන්නේ ඊයේ (26) දවසෙ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback