නේපාලයේ සිදුවූ බස් අනතුරකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇතුළු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා. මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයා 24 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback