c/Local News • OIO.LK Posted 7 months ago Local News බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තනතුරෙන් ඉල්ලා අස්වේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිතුමා වෙත යොමු කළ නිල ලිපියක දැක්වෙන්නේ ඒ බවයි. මේ වන විට ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව බොහෝ කතාබහක් ඇති වී තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback