රුසියානු රාජ්ය මාධ්ය ආයතනයක් වන RT හි බ්රිතාන්ය වාර්තාකරුවෙකු වන ස්ටීව් ස්වීනී, ඊශ්රායල මිසයිල ප්රහාරයකින් ඉතා ආසන්නයෙන් දිවි ගලවා ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්ය තුළ හුවමාරු වෙනවා. වාර්තාකරණයේ යෙදී සිටි ඔහුගේ ස්ථානයට මීටර කිහිපයක් දුරින් මිසයිලය කඩා වැටී ඇති අතර ඔහු සහ කැමරාකරු ‘ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත්’ බව RT ආයතනය පවසනවා. ඔවුන් මේ වන විට රෝහලේ ප්රතිකාර ලබනවා.
📰 Source: Read More

Discussion & Feedback