දකුණු කොරියාවේ, දේජොන් නගරයේ පිහිටි කාර් අමතර කොටස් නිපදවන කර්මාන්ත ශාලාවක හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. තවත් ගොඩක් අය මේ ගින්නෙන් තුවාල ලබා තිබෙනවා. ගින්න හටගත් ආකාරයත් එක්ක ලොකු දුමක් ඒ අවට ප්රදේශයට පැතිරිලා තිබුනා.
📰 Source: Read More

Discussion & Feedback