කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කරන්නේ බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ, වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යාමට පහසුකම් සැලසීමට බවයි. ඒ වගේම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන සැලසීමක් ලබා දීමයි. නිවේදනයට අනුව ඉදිරියටත් මේ තත්ත්වය එලෙසම පවත්වාගෙන යනු ඇත.
📰 Source: Read More

Discussion & Feedback