ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් බදාදා උදෑසන දෙපාර්ශවයේම ගමන් සැලසුම් පිළිබඳව තොරතුරු ලබා දුන්නා. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වාණිජ ගුවන් ගමන් මගින් නැවත සිය රටවලට පිටත්ව යාමට නියමිතයි. ICC එකෙන් කිව්වා මේක ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට ගත් තීරණයක් කියලා.
📰 Source: Read More

Discussion & Feedback