ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වතාවේ බටහිර ඉන්දීය කොදෙව් වලට යන සංචාරයේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකරන බවට දැන් තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවට දැන් තරගාවලිය සුදු බෝල ක්‍රිකට් වලට, ඒ කියන්නේ පන්දුවාර 20යි-20 සහ එක්දින තරග වලට සීමා කරලා තියෙනවා. තරග තුනක් 20යි-20 සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback