ක්රිකට් තොරතුරු වාර්තා කරන ESPNcricinfo වෙබ් අඩවියට අනුව, සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම ඊයේ (සඳුදා) ඉන්දියාවේ සිට ඩුබායි හරහා හරාරේ බලා පිටත්ව යාමට නියමිතව තිබුණා. නමුත් බටහිර ආසියානු ගුවන් කලාපය වසා දැමීම නිසා ඔවුන්ගේ ගමන් ප්රමාද වී ඇති බව දැනගන්නට ලැබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback