බටහිර ආසියාවේ ඇතිවී තිබෙන ගැටුම් තත්ත්වය නිසා, දෝහා හිදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රැස්වීම් කිහිපයක් අවලංගු කරලා තියෙනවා. ඉදිරි සති කිහිපය තුළදී මෙම රැස්වීම් කිහිපයක් මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට තීරණය කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback