බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය (BCB) විසින් හිටපු ක්රීඩක හබිබුල් බාෂාර් තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙනවා. ඔහු මේ තනතුරට පත් කරනු ලැබුවේ පෙබරවාරි මාසයේදී ධුර කාලය අවසන් වූ ගාසි අෂ්රාෆ් වෙනුවටයි. ක්රිකට් ගැන හොඳ දැනුමක් තියෙන බාෂාර්ට දැන් ලොකු වගකීමක් තියෙනවා හොඳම ක්රීඩකයන් තෝරන්න.
📰 Source: Read More

Discussion & Feedback