බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) විසින් රජයට දැනුම් දීලා තියෙනවා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අත දාන්න එපා කියලා. පසුගිය අවුරුද්දේ BCB මැතිවරණයේදී වංචා වුණා කියල චෝදනා නැගලා තියෙනවා. ඒක පරීක්ෂා කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය කමිටුවක් පත් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback