IPL සහ PSL තරඟාවලිය නිසා නවසීලන්තයේ ප්රධාන ක්රීඩකයෝ මේ වෙලාවේ නැහැ. ඒ නිසා දැන් ඉන්නෙ එතරම් ප්රසිද්ධ නැති ක්රීඩකයෝ පිරිසක්. බංග්ලාදේශ කණ්ඩායම T20 තරඟාවලියට එද්දී, නවසීලන්ත කණ්ඩායම දුර්වල තත්වයක ඉන්න නිසා තරඟය ගැන ගොඩක් අය කතා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback