බංග්ලාදේශ කණ්ඩායම අද තරගයේදී පන්දු රැකීමට තීරණය කළා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායම අද තරගයේදී ක්‍රීඩකයෝ හතර දෙනෙකුට ජාත්‍යන්තර වරම් ලබා දුන්නා. සාහිබ්زاده ෆර්හාන්, මාස් සදකත්, ෂාමිල් හුසේන් සහ අබ්දුල් සමද් කියන ක්‍රීඩකයින් තමයි පාකිස්තාන කණ්ඩායමෙන් අද අන්තර්ජාතික වරම් ලැබුවේ.
📰 Source: Read More

Discussion & Feedback