බංග්ලාදේශයෙන් වාර්තා වන විදියට පසුගිය මාසය ඇතුළත සරම්ප රෝගය වැළඳීමෙන් ළමයින් 100කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ සැක කරන්නේ මෙය සරම්ප රෝගය නිසා සිදුවූ දෙයක් බවයි. ඒ නිසා වහාම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback