බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පාකිස්තාන කණ්ඩායම නවක ක්රීඩකයින් 4 දෙනෙකුට අවස්ථාව ලබාදීමට තීරණය කරලා. ශාහිබ්සාදා ෆර්හාන්, ෂාමිල් හුසේන්, අබ්දුල් සමද් සහ මාස් සදකත් තමයි ඒ ක්රීඩකයෝ. ඔවුන් පළමු වරට පාකිස්තාන ODI කමිසය අඳිනවා.
📰 Source: Read More

Discussion & Feedback