ප්රසිද්ධ ගායකයෙක් වන කැනී වෙස්ට්, යුදෙව් විරෝධී අදහස් දැක්වීම් සිදුකිරීම හේතුවෙන්, එංගලන්තයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඒ වගේම, පෝලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ ප්රසංගයද අවලංගු කිරීමට සිදුවුණා. ඔහු මීට පෙර කාලයේදී නාසිවාදය සම්බන්ධව හා ජාතිවාදී ප්රකාශයන් සිදුකර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback