c/Local News • OIO.LK Posted 6 months ago Local News පොළොන්නරුව රෝහලෙන් ප්රථම ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි පොළොන්නරුව චීන-ශ්රී ලංකා මිත්රත්ව ජාතික වකුගඩු රෝහලේදී ප්රථම වතාවටට ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කර තිබෙනවා. රෝහල් ප්රකාශකයෙක් පැවසුවේ මෙම සැත්කම සාර්ථක වූ බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback