පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පසුගිය අඟහරුවාදා (3) ප්රකාශ කළේ, පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමක් හෝ අවදානම් දීමනාවක් ලබා දීම පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරියේදී ඔවුන් මුහුණ දෙන අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback