පේරු රාජ්‍යයේ පැවැත්වූ පාපන්දු තරඟයකට පෙර පැවති රැලියකදී ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස්, විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඇලියන්සා ලිමා පාපන්දු කණ්ඩායමේ රසිකයන් සිය ගණනක්, ප්‍රධාන තරඟයට පෙර තම ප්‍රතිවාදීන් වන යුනිවර්සිටාරියෝ ඩි ඩිපෝර්ට්ස් කණ්ඩායමට එරෙහිව මෙම රැලිය සංවිධානය කර තිබුණා.
📰 Source: Read More

Discussion & Feedback