බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 119/5 කට සීමා කළාට පස්සේ, ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි ජයග්රහණයක් ලබා ගත්තා. එහිදී හසිනි පෙරේරා නොදැවී ලකුණු 52 ක් ලබා ගනිමින් විශිෂ්ට පිතිකරණයක නිරත වුණා. මේක ශ්රී ලංකා කණ්ඩායමට ඉතාම පහසු ජයක් වුණා.
📰 Source: Read More

Discussion & Feedback