ඇමරිකානු ආරක්ෂක අංශය වන පෙන්ටගනය විසින් හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධි (UAP) පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛන, වීඩියෝ සහ ඡායාරූප සහිත නව වෙබ් අඩවියක් විවෘත කර තිබෙනවා. මේ වෙබ් අඩවියේ තියෙන දේවල් ආරක්ෂක හේතුන් මත පරීක්ෂා කරලා තියෙනවා. ඒත් තාම ඒවායේ තියෙන අභිරහස් ගැටළු විසඳන්න විශ්ලේෂණය කරලා නැහැ කියලයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback