පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ක්රිකට් පාලක මණ්ඩලයේ (BCB) මැතිවරණයේදී සිදුවූ අක්රමිකතා ගැන පරීක්ෂණයක් කළ කමිටුව වාර්තාවක් බංග්ලාදේශ රජයට භාරදීලා තියෙනවා. ඒ වගේම, තමන් පුටුවෙන් නොබැස දිගටම BCB සභාපති ලෙස කටයුතු කරන බව අමිනුල් දැනුම් දීලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback