රුසියානු ජනාධිපති පුටින්ට විරුද්ධව කටයුතු කරන Pussy Riot කණ්ඩායමේ සාමාජිකයෝ පනහකට වැඩියෙන් යුක්රේන FEMEN ස්ත්රීවාදී කණ්ඩායම සමඟ එකතුවෙලා වෙනිස් ජාත්යන්තර කලා ප්රදර්ශනයේ රුසියානු ප්රදර්ශන කුටියට කඩා වැදුනා. මේක ඔවුන් එකතු වෙලා කරපු පළවෙනිම විරෝධතාවය වුනා. මේක සිද්ධ වුනේ වෙනිස් බිෙනාලය තීරණයක් ගත්තු වෙලාවකයි.
📰 Source: Read More

Discussion & Feedback