රුසියානු ජනාධිපති පුටින් යුක්රේනයේ ඔහුගේ ‘විශේෂ හමුදා මෙහෙයුම’ සාධාරණීකරණය කිරීමට වාර්ෂිකව කරන ලද කතාවක් භාවිතා කළා. මේකෙදි ඔහු නේටෝ සංවිධානයට දරුණු විවේචන එල්ල කළා. ඒ වගේම මේ පෙළපාලිය සාමාන්‍යයෙන් තිබුන ප්‍රමාණයට වඩා අඩු කරලා තිබුනා.
📰 Source: Read More

Discussion & Feedback