ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධිමය චැට්බෝට් එකක් වන Gemini නිසා තමන්ගේ පුතාට මානසික ව්‍යාකූල තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඒක හරහා පුතා හිතලා තියෙන්නේ චැට්බෝට් එක තමන්ගේ බිරිඳ කියලා, ඊටපස්සේ සියදිවි නසාගන්නත් ගුවන් තොටුපළකට ප්‍රහාරයක් එල්ල කරන්නත් පෙළඹිලා තියෙනවා. මේක නිසා තාත්තා Google සහ Alphabet සමාගමට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback