ප්රංශයේ පියෙක් තමන්ගේ පුතාව අවුරුද්දකට වඩා වැඩි කාලයක් වෑන් රථයක සිරකරලා තියලා කියලයි ආරංචි වෙන්නේ. පොලිසිය කියන විදිහට, බබාගේ ඇඟේ ඇඳුමක්වත් තිබිලා නෑ, හොඳටම කෙට්ටු වෙලා හිටියාලු, ඇවිදින්නවත් බැරිවෙලා තිබුණාලු. මිනිස්සු මළපහත් එක්ක තමයි ඒ ළමයාව ඒ වාහනේ තිබිලා හොයාගෙන තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback