ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දින දෙක තුළ සෑම පන්දු 25කටම කඩුල්ලක් බැගින් බිඳ වැටුණා. වේග පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය පැවති මෙම තරගයේ පිටියේ තත්ත්වය පිළිබඳව හිටපු එංගලන්ත නායකයන් වන නසර් හුසේන් සහ මයිකල් වෝන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback