Retro gaming වලට ආස අයට ආතල් එකක් ගෙනත් දෙන ModRetro කියන සමාගම ඩොලර් බිලියනයක ආයෝජනයක් හොයන්න යනවලු. මේ සමාගම 2024 දී Chromatic කියලා Game Boy වගේ Handheld device එකක් හඳුන්වා දුන්නා. ඉතින් දැන් එයාලා තව ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති.
📰 Source: Read More

Discussion & Feedback