ප්රංශයේ වඩාත්ම කීර්තිමත් ආහාර සම්ප්රදායකට හිමිකම් කියමින් සිටි ශ්රී ලාංකික සම්භවයක් ඇති 43 හැවිරිදි සීතම්පරප්පිල්ලේ ජෙගදීපන් මේ ජයග්රහණය ලබා තිබෙනවා. ඔහු පැරිසියේ හොඳම බාගට් සම්මානය දිනාගැනීමට සමත් වුණා. මේක ලංකාවටත් ලොකු ගෞරවයක්.
📰 Source: Read More

Discussion & Feedback