Apple සමාගම විසින් පැරණි iPhone සහ iPad මාදිලි සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීමක් නිකුත් කර තිබෙනවා. මේකෙ අරමුණ වෙලා තියෙන්නෙ DarkSword කියලා හැඳින්වෙන හැකින් මෙවලම් හරහා එල්ල වන ප්රහාර වලින් ආරක්ෂා වීම. මේ නිසා, ඔයා පාවිච්චි කරන පැරණි iPhone එකක් හෝ iPad එකක් තියෙනවා නම්, ඉක්මනටම මේ update එක දාගන්න එක හොඳයි.
📰 Source: Read More

Discussion & Feedback