අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ, මහනුවර යුගයේ සඳකඩ පහණක් හොරකම් කළා කියලයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදුකරගෙන යනවා.
📰 Source: Read More

Discussion & Feedback